මහින්දට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයට

LIVE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.

මහින්ද රාජපක්ෂව මෙලෙස පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර එහිදී ටික වේලාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමුකළ බව වාර්තා වේ.

අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇත.

1 Comment
Most Voted
Newest Oldest