පාසල් නිවාඩුව ප්‍රකාශයට පත් කරයි.!

නව 2023 වසරේ පළමු පාසල් වාරයේ 01 අදියරේ සියලුම පාසල් නිවාඩුව එළඹෙන අප්‍රේල් මස 05 සිට 16 දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය තවදුරටත් සදහන් කළේ අපොස සාමාන්‍ය පෙළ විභාග සදහා එළඹෙන මැයි මස යළිත් පාසල් නිවාඩු ලබාදෙන බවයි.

Loading

Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close