ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් වලට ළමුන් ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්.!

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල් වලට ළමුන් ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ, 2023.04.20 දින දහවල් 12.00 සිට 2023.05.08 දින රාත්‍රී 12.00 දක්වා කාලය අයදුම්පත් කැදවීම සඳහා වෙන් කර ඇති බවයි.

https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk  වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබාගත හැකි බවද සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close