Advertisements

තලවතුගොඩ ගින්නෙන් තුවාල ලැබූ තිදෙනා මරුට

අද (09) උදෑසන තලවතුගොඩ හන්දිය ආසන්නයේ අවන්හලක ඇති වූ ගින්නෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ අවන්හලේ ගින්නක් හටගෙන තිබූ අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා ඇත.

කෙසේ වෙතත් පොලීසිය සැක පළ කරන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවයි.

Advertisements
3 Comments
Most Voted
Newest Oldest