ලොව ධනවත්ම පුද්ගලයා කිරුළ වෙනස් වේ.!

ලොව ධනවත්ම පුද්ගලයා කිරුළ විටින් විට පුද්ගලයන් කිහිපදෙනෙකු අතර හුවමාරු වන්නකි.බර්නාර්ඩ් ආර්නෝල්ට්, බිල් ගේට්ස්, ඉලෝන් මාස්ක්, ජෙෆ්රි බෙසෝස්, ලැරී එලිසන් අතර මෙම කිරුළ විටින් විට හුවමාරුවනු දැකිය හැක.

2017 වර්ශය වනවිට ලොව ධනවත්ම පුද්ගලයා වී සිටියේ බිල් ගේට්ස්ය.නමුදු ජෙෆ්රි බෙසෝස් මෙම තත්වය වෙනස් කිරීමට සමත් වී තිබෙනවා.බිල් ගේට්ස් යනු, MICROSOFT ආයතනයේ අයිතිකරුය.එමෙන්ම AMAZON සමාගමේ නිර්මාතෘ ජෙෆ්රි බේසෝස් වේ.

පසුගිය වසරේදී බර්නාර්ඩ් ආර්නෝල්ට් ලොව ධනවත්ම පුද්ගලයා කිරුළු දැරූ අතර නවතම ගණනය කිරීම අනුව tesla සමාගමේ හිමිකරු වන ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වී තිබෙනවා. ඒ අනුව ඉලොන් මස්ක් ගේ වත්කම් USD බිලියන 198.4ක් බවට පත්විය.

ඉලොන් මස්ක් ඉලෙක්ට්‍රොනික වාහන නිපදවන ටෙස්ලා සමාගම, අභ්‍යවකාශ යානා නිපදවන space x සමාගම, ට්විටර් සමාගම ඇතුලුව සමාගම් කිහිපයකම හිමිකාරිත්වය දරයි.උතුරු අප්‍රිකාවේ උපත ලද ඔහු ප්‍රෙටෝනියා විශ්වවිද්‍යාලය, ක්වීන්ස් විශ්වවිද්‍යාලය, පෙනසෝලියා විශ්වවිද්‍යාලය, ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලය ආදී විශ්වවිද්‍යාල කිහිපයකම උසස් අධ්‍යාපනය ලබා ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close