ඉන්දීය ආධාර රැගත් තවත් ගුවන් යානයක් මෙරටට.!

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය ආධාර රැගත් තවත් ගුවන් යානයක් මෙරටට පැමිණෙයි.

පීඩාවට පත් ප්‍රදේශවල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යකඩ බේලී පාලම් ටොන් 50ක්, පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය සහතික කිරීම සඳහා එක් යන්ත්‍රයකින් ජලය ලීටර් 20ක් පිරිපහදු කළ හැකි ජල පිරිපහදු යන්ත්‍ර 500ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මීට ඇතුළත් වේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments