By unusuma.lk on [last-modified] (LK time)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(5) පාර්ලිමේන්තු විවාදය ඇමතීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
අද පැවැත්වෙන මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අතර ජනාධිපතිවරයාද ඊට සහභාගීවීමට නියමිතව ඇතැයි සඳහන්.






