හිටපු ඇමති වාසුදේව අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර අද (25) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.

ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel