ඉන්දුනීසියාවේ සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් අතුරුදන්වී ඇත.
ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අතුරුදන්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මැකස්සාර් (Makassar) නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදහන්ව ඇති බවට සැක පළ කරයි.

