LIVE
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බවට තීන්දු කර ඇත.
අදාළ තීරුබදු පැනවීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් වූ අතර මෙම අධිකරණ තීන්දුව ට්‍රම්ප් පාලන තන්ත්‍රය ලැබූ දරුණු පසුබෑමක් ලෙස සැලකෙයි.
