Advertisements

ඉරාන නාවික මළ සිරුරු රැගත් ගුවන් යානය පිටත්ව යයි.!

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ‘IRIS DENA’ නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු රැගත් ගුවන් යානය ඉරානය බලා පිටත්ව ගොස් ඇත.

ඊයේ (13) දින රාත්‍රී 09.29ට මෙම ගුවන් යානය පිටත්ව ගොස් ඇති අතර ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මියගිය නාවිකයින්ගේ සිරුරු පිටත්කර යැවීම සිදුකර ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest