Advertisements

අමානුෂික ලෙස අම්මා ඝාතනය කළ නරුම පුත්‍රයා අත්අඩංගුවට

LIVE

40 හැව්රිදි සිය මව ඝාතනය කළ පුතෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සන්දිවේලි පොලිස් වසමේ සිත්තාණ්ඩි 04 වෙළඳපොළ අසලදී ඊයේ (17) දින පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇත.

මරණකාරිය සහ ඇයගේ පුත්‍රයා අතර ඇති වූ මුදල් ආරවුලක් හේතුවෙන් පුත්‍රයා විසින් අතින්, පයින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්වී අත්තේ අවුරුදු 40ක් වන සිත්තාණ්ඩි 04 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර එම අපරාධයට සම්බන්ධ අවුරුදු 20ක් වන සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest