Advertisements

සජබ ප්‍රබලයෙක් ධූරය හැර යයි

සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායක ධුරයෙන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉවත් වී ඇත.

පුද්ගලික හේතුන් මත ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වන බව වෛද්‍ය චමල් සංජීව ලිපියක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

මීට අමතරව සමගි ජන බලවේගයේ සෞඛ්‍ය කමිටු, සිවිල් සංවිධාන කමිටු සහ දූෂණ විරෝධී කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වන බවද ඔහු සඳහන් කරයි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest