අමෙරිකා – ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ

මැදපෙරදිග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එකඟ වී ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සඳහන් කරයි.

එය මේ වන විට අවසන් අදියරේ පවතින බවත් ඉදිරි පැය 24 ඇතුළත මෙම ගිවිසුමට අන්තර්ජාලය හරහා අත්සන් තැබීමට නියමිත බවද අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සඳහන් කරයි.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest