හෙට ඉස්ලාමාබාද් සාම සංදේශය අත්සන් කිරීම සිදු වන්නේ නෑ – ඉරානය

හෙට (14) දිනයේ “ඉස්ලාමාබාද් සාම සංදේශය” අත්සන් කිරීම සිදු නොවන බව ඉරානය සඳහන් කර ඇත. 

ඉරාන රාජ්‍ය මාධ්‍ය එරට විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක එස්මයිල් බගයි උපුටා දක්වමින් මේ බව සඳහන් කර ඇත. 

අනෙක් පාර්ශවයේ පැකිලීම හේතුවෙන් අත්සන් කිරීමේ දිනය පිළිබඳ කිසියම් අදහසක් සම්බන්ධයෙන් ප්‍රවේශම්කාරි විය යුතු බව ඉරානය අවධාරණය කරයි.

අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් අවසන් කරමින් “ඉස්ලාමාබාද් සාම සංදේශය” අත්සන් කිරීම හෙට (14) සිදු කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest