ඉරානය නැවතත් හෝමූස් වසා දමයි

ඉරානය නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුම උල්ලංගනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel