LIVE
නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය ගණන තවත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හදිසි ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් ඇති බවත් 400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාල සහ ටිබෙට් දේශසීමාව ආසන්නයේ භූමිකම්පාවක් ඇති වීමත් සමඟ හිම කඳු නායගොස් හිම දිය වී බොටේ කොෂි නැමති ගංගාව එකවර පිටාර ගැලීමෙන් මෙම අනතුර සිදුව ඇත.
