LIVE
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත, ලබන (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එදින සවස 5.00ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධීකරණය සහ කළමනාකරණය වෙනුවෙන් එම තනතුර ස්ථාපිත කළේය.
ආරක්ෂක වියදම් කළමනාකරණය සහ එවැනි තනතුරක් තවදුරටත් අවශ්‍ය නොවීම හේතුවෙන් එය ඉවත් කිරීමට තීරණය කර ඇත.
