LIVE
සංවිධානාත්මක අපරාධකරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන ශෙහාන් සත්සර හෙවත් “දෙහිබාලේ මල්ලි” නම් සැකකරුගේ බාල සහෝදරයා වන පටබැඳිගේ තුෂාන් සත්සර හෙවත් ‘කළු මල්ලි’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පටබැඳිගේ තුෂාන් සත්සර හෙවත් ‘කළු මල්ලි’ නම් 25 හැවිරිදි සැකකරුට දකුණු පළාතේ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබුණේය.
