ට්‍රම්ප්ගේ දේශපාලන සිතියම ඉරා දමයි.. පාලනය අවසන්

අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල අනුව, එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) සෙනෙට් මණ්ඩලයේ බහුතරය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අහිමි වී ඇත.

ඒ අනුව ඉදිරි වසර කිහිපය සඳහා අමෙරිකානු දේශපාලනයේ වෙනසක් සමගින් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන සිතියම ඉරා දමා ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලයෙන් අඩක් ගත වූ පසු, ඩිමොක්‍රටික් පාක්ෂිකයන් දැන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තීරණාත්මක පාලනය ලබා ඇති අතර සෙනෙට් සභාවේ බහුතරයක් නැවත ලබාගෙන ඇත.

ටෙක්සාස්, දකුණු කැරොලයිනා සහ කැන්සාස් යන ජනපද ඩිමොක්‍රටික් පක්ෂය සතුවීමත් සමග මෙසේ සෙනෙට් සභාවේ බලය, ට්‍රප්ගේ රිපබ්ලිකන්වරුන්ගෙන් ගිලිහුණු බව පැවැසෙයි.

2 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel