මාස කිහිපයකට පසු තෙල් මිල පහළට

අද (26) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.42 ලෙස සටහන්ව ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.71 ලෙස සටහන්ව ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.19 ලෙස සටහන්ව ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel