එයාර් බස් ගනුදෙනුව.. චමල් අල්ලස් කොමිසමට කැඳවයි

LIVE

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද (08) දින අල්ලස් කොමිසමට පැමිණ ඇත.

එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා චමල් රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත.

1 Comment
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?