LIVE
හිටපු කථානායක චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
එයාර්බස් ගනුදෙනුවේ තුන්වැනි සැකකරු ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ නම් කර ඇත.
