LIVE
අද (20) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇත.
ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 92.79ක් ලෙස ඉහළ ගොස් ඇත.
WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.41ක් ලෙස ඉහළ ගොස් ඇත.
MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.40ක් ලෙස ඉහළ ගොස් ඇත.
