LIVE
අද (25) දින ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද (25) උදෑසන 6.00 වන විට රන් අවුන්සයක මිල ඩොලර් 4,681ක් දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය සතියක පමණ කාලයක් තුළ රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 350කින් පමණ ඉහළ ගොස් ඇත.