ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක අල්ලස් කොමිසමට

අද (27) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇත.

සිදුකරන විමර්ශනයකට ප්‍රකාශයක් ලබාදීම සඳහා ලලිත් පතිනායක මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel