Advertisements
Advertisements

මහින්ද, ගෝඨාභය, නාමල් දේව කන්නලව්වක

LIVE

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් සීනිගම දේවාලයේ කන්නලව්වකට එක්වී ඇත.

මෙහිදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනයෙන් පසුව දෙවොල් දෙවියන් උදෙසා විශේෂ පුජාවක් පැත්විය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

අපි පැහැදිළිවම ජනතාව එක්ක අපේ දේශපාලනය වගේම ජනතාවගේ සටනේ අපි ඉන්නවා. අපිට පෞද්ගලික න්‍යායපත්‍ර නෑ. අපි දේශපාලනය කරන්නේ මේ රටේ ජනතාව එක්ක. ඉදිරියේදී ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා.”

3 Comments
Most Voted
Newest Oldest