බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන තවත් ඉහළ⁣ට 

‍මීගමුව බන්ධනාගාර ගැටුම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු වන අතර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු මියගොස් ඇත.

0 Comments
Most Voted
Newest Oldest