සලේ වෙනුවෙන් හිටපු මන්ත්‍රීවරු පෙරට එයි.. ජනපතිට ලිපියක්

LIVE

පොලිස් අත්අඩංගුවේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේට විසකුරු ආකාරයෙන් සැලකීමට එරෙහිව “නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර ඇත.

7 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?