මාසයක් පාසල් නිවාඩු

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය දෙසැම්බර් මස (04) වන සිකුරාදා දිනෙන් අවසන් කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

2027 වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස (04) වැනිදා ආරම්භ කළ යුතු බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව මෙම පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම පාසල් අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු නියමිත කාලසටහන් වලට අනුව කිසිදු බාධාවකින් තොරව අවසන් කළ යුතුයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel