LIVE
By unusuma.lk on [last-modified] (LK time)
ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන මානුෂීය ආධාර ප්‍රමාණය ස්ටර්ලිං පවුම් මිලියනයක් දක්වා ඉහළ දමා ඇත.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මීට පෙර ස්ටර්ලිං පවුම් 675,000ක මානුෂීය ආධාර ප්‍රමාණයක් ලබාදෙන බවට නිවේදනය කර තිබුණේය.





