Advertisements

අසාධ්‍ය රනිල්ට සැත්කමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයකට යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.

එම ශල්‍යකර්මය ඉතා සාර්ථකව අවසන් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.

අද (19) වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී රවී කරුණානායක මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest