Advertisements
Advertisements

පොහොට්ටුවේ හිටපු නගරාධිපති සියදිවි නසාගනී

LIVE

හම්බන්තොට මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සියදිවි හානි කරගෙන ඇත.

බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ එරාජ් ප්‍රනාන්දු ගෙල වැලලාගෙන මියගොස් සිටියදී හමුවු බව පොලීසිය සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදී, 2014 වසරේදී නගරාධිපති ධුරයට පත්වූ අතර අනතුරුව 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව දෙවන වරට හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්විය.

හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියයන විට 57 වන වියේ පසුවුණි.

0 Comments
Most Voted
Newest Oldest