පවතින බලශක්ති අර්බුදය හමුවේ පාසල් විභාග ඇතුළු සියලු විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශයක් කරයි.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම විභාගවල කාලසටහන් මෙතෙක් සංශෝධනය කර නොමැති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.
එනිසා මේ මොහොතේ සියලුම විභාග කල් දැමීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.
