LIVE
පිරිපහදු කළ ඉන්ධන ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙරට සංචාරයක නිරත දූත පිරිස අද (26) එකඟතාව පළකර ඇත.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, අනිල් ජයන්ත සහ ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළකර ඇත.
