හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට ලබන (12) වැනිදා අල්ලස් කොමිසම හමුවට පැමිණෙන්නැයි නොතීසි නිකුත් කර ඇත.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පියංකර ජයරත්න කැඳවා ඇත.