Advertisements

රතු ටෙස්ට් රෝස වෙයි.. ICCයෙන් අලුත් තීරණයක්

අඩු අලෝක බලපෑම අවම කිරීම සඳහා ‍ටෙස්ට් ක්‍රිකට් තරගවලදී රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුව භාවිත කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අනුමැතිය ලබාදී ඇත.

ටෙස්ට් තරගයකදී රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුව භාවිතා කිරීමට නම් තරගය ආරම්භයට පෙර කණ්ඩායම් දෙකේ පූර්ණ එකඟත්වය හිමි විය යුතු බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest