LIVE
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.
පොල්ගොල්ල පිහිටි මහින්ද රාජපක්ෂ රගහලට පුටු මිලදී ගැනීමේදී නියමිත ක්‍රියාවලියට පටහැනිව කටයුතු කිරීමෙන් රජයට රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය දාහතරක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය ක්‍රියාත්මකයි.
