ඊශ්‍රායලය විසින් ලෙබනනය තුළ සිදු කරන අපරාධ දිගින් දිගටම කරගෙන යාම, සමස්ත ගිවිසුමම අවලංගු වීමට හේතු වනු ඇති බව ඉරාන ජනාධිපති කාර්යාලයේ සන්නිවේදන හා තොරතුරු ප්‍රචාරණ නියෝජ්‍ය ප්‍රධානියා සඳහන් කරයි.
එනිසා ලෙබනනයේ පවතින යුද්ධය අවසන් වන තුරුම අමෙරිකා සහ ඉරානය සාම ගිවිසුම ක්‍රියාත්මක කළ නොහැකි බව සන්නිවේදන හා තොරතුරු ප්‍රචාරණ නියෝජ්‍ය ප්‍රධානියා සඳහන් කරයි.
අද (21) දින ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට පෙර ඔහු සිය “X” ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.
