Advertisements

තවත් සූර්ය බල බැටරි පද්ධතියක් ආනයනයට සූදානම්

තවත් මෙගාවොට් 250ක සුර්යය බල බැටරි පද්ධතියක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බව පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සඳහන් කරයි.

එම බැටරි පද්ධතිය දිවයිනේ උපපොළවල් 19ක ස්ථාපීත කිරිමට සැලසුම් කර ඇති බවත් එමගින් ඩීසල් සහ දැවිතෙල් මත වන වියදම අඩු වන බව එහි සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා සඳහන් කරයි.

එම පිරිවැය අවම වීම මත ඉදිරියේදි ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බවද එහි සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest