Advertisements

බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

එළඹෙන (05) වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගත්තේය.

ඒ අනුව සාමාන්‍ය සේවා සඳහා වූ අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා ඉහළ යනු ඇති අතර උපරිම ගාස්තුව වූ රුපියල් 2,422 සිට රුපියල් 2,902 දක්වා ඉහළ යයි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest