හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක චරිත් අබේසිංහ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක අරුණ වරුෂහැන්නදිගේ අද (03) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා යළිත් ලබන (17) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
