අද (05) මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුම හේතුවෙන් මේ වනවිට ප්රදේශයේ ආරක්ෂාව තර කර ඇත.
තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර පරිශ්රයේ ආරක්ෂාවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇත.
මේ වනවිට කාන්තා හා රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලට මත නැග විරෝධාතාවක් ආරම්භ කර ඇත.
