හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න සිය අතුරුගිරියේ පිහිටි නිවසේදී වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇත.
වෙඩි වැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වසර 30කට අධික කාලයක් මෙරට පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්රමරත්න, 35වැනි පොලිස්පතිවරයා වේ.

