Advertisements

නව යුද හමුදාපති පත් කරයි

නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර ඇත.

ඒ අනුව නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වන යුද හමුදාපතිවරයා වේ.

ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තාගේ (විශ්‍රාමික) සඳහන් කරයි.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ අද (31) සිය ධුරයෙන් විශ්‍රාම යයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest