එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තැබීම ගැන දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව ලබන (26) වනදා සහ (27) වනදා යන දෙදින තුළ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තබන බව එම කාර්යාලය සිය x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.
නොවැම්බර් (30) වන සඳුදා දින සිට කටයුතු යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් කරයි.
