LIVE
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද යන්න පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත එම නියෝගය නිකුත් කර ඇත.
