Advertisements

ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්

LIVE

සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගම දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව මෙම මාසයේ ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනයක් නොකරන බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,965කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,988කි.

0 Comments
Most Voted
Newest Oldest