බෝගම්බර බන්ධනාගාරය ටිකෙන් ටික පුරවයි

LIVE

බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ආරම්භ කර ඇත.

මේ වනවිට රැඳවියන් 100 දෙනෙකු බෝගම්බර බන්ධනාගාරය වෙත යොමු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චේනක පල්ලේතැන්න සඳහන් කරයි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ මැගසින් බන්ධනාගාර දෙකේ රැඳවියන් 1000ක් පමණ බන්ධනාගාරයට තාවකාලිකව යවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest