රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිර්මාණය වෙලා

රට තුළ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

මොරටුවේ පැවති රැස්වීමකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,

“ඇත්තම කියනවා නම් මේ නිර්මාණය වෙලා තිබෙන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මොකද විවිධ කණ්ඩායම් ජාතීන් හෝ වේවා ආගම් හෝ වේවා තර්ක විතර්ක කරගෙන.

එකිනෙකාට යෝජනා කරනවා. චෝදනා කරනවා. බැනගන්නවා. සමගිය නැති වෙනවා. අසමගිය ව්‍යාප්ත වෙනවා. මේක ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්.”

1 Comment
Most Voted
Newest Oldest